සුව අසපුව

2020-12-03 18:30:00
මූලික රේකී ප්‍රතිකාර ක්‍රමය පුහුණුවීමට ගුරු ඇසුර අවශ්‍ය කෙරේ. නමුත් නව ප්‍රවණතාවයක් ලෙස සමහරු තනිවම රේ කී හදාරති. මෙහිදී පළමුකොට භාවනා ක්‍රම මගින් කුණ්ඩලිනී ශක්තිය අවධි කරනු ලැබේ. අනතුරුව රේකී ශාස්ත්‍රයේ දක්වා ඇති ආකාරයට ශක්ති ප්‍රදානය...
2020-12-03 18:30:00
පංච කල්‍යාණයන් අතුරින් කෙස් කලඹට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. රූ සපුව කෙරෙහි අවධානය යොමු කිරීමේදී කාන්තාවන්ට පමණක් නොව පුරුෂ පක්ෂයට ද හිසකෙස් ඉතා වැදගත් අංගයක් වේ. හිසකෙස් වර්ධනය කර ගැනීම මෙන්ම රැක ගැනීම තුළින් රූසපුවට මහඟු වටිනාකමක් ලැබේ....
2020-12-03 18:30:00
සියලුම ලෝක බලවතුන් භීතියට පත් කරමින් හිස ඔසවා සිටින ජධමඪඤ 19 වෛරසය ජීවිත රැසක් බිලි ගනිමින් සිටින අතර, තවත් ජීවිත රාමුවකට කොටු කරමින් ලෝක ආර්ථිකය, සෞඛ්‍ය ,ජන ජීවිතය ඉතා පහත් මට්ටමකට ඇද දමමින් සිටියි.අවි ආයුධ, අභ්‍යවකාශ යානා, දියුණු...
2020-12-03 18:30:00
ලොකු සන්ධිවලට මෙන්ම කුඩා සන්ධිවලටද මෙම රෝගය බලපාන අතර, සන්ධිවල වේදනාව උදෑසන පැය භාගයක් පමණ ඇති වේ. සන්ධි ඉදමුම මාංශපේශී හා කණ්ඩරා ක්ෂය වීම සන්ධි විකෘති වීම සන්ධි චලනය කළ හැකි සීමාව අඩු වීම ක්‍රියා කරවීමේ හැකියාව අඩු වීම අත් පා චලනය කරන විට...
2020-12-03 18:30:00
උණ ,ශීතල ගතිය වරින්වර වේගයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම, පපුවේ වේගවත් මහන්සි ගතියක් ඇතිවීම, මහත් ආයාශයකින් හුස්ම ඉහළ පහළ දැමීම, වමනය, පපුවේ වේදනාව, උදරයේ වේදනාව, කම්මැලිගතිය , ආහාර ගැනීමට පි‍්‍රයක් නොමැතිවීම ,තොල් සහ නිය නිල්පාටවීම , හුස්ම...
2020-12-03 18:30:00
විජය නෝනට අඩගහපල් ලා – මැළි නොව හස්තය අතටම අල් ලාදිලිහෙන කහලුණු එක්කරපල් ලා – විළිවැද නයි විෂ යයි නුඹ පල් ලානාග විෂට රුක් අත්තන කොළ, සහ අත්තන කොළ ,කහ ලුණුූ ලාකොටා මළවා බැඳීමෙන් නාග විෂ බැස යන බවයි.තිත්ත මුසුව පොතු අසුකර ගන් නේ – එක්ක ඒ...