සුභ නැකැත්

2024-04-11 18:30:00
 පුණ්‍ය කාලයඅපේ‍්‍රල් මස 13 වැනිදා සෙනසුරාදා අපරභාග 02.41 සිට 14 වැනිදා ඉරිදාඅලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින්අපේ‍්‍රල් මස 13 වැනි සෙනසුරාදා දින අපරභාග 02.41ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ...
2024-04-11 18:30:00
 කෝණ මාසය අවසන් වීමත් සමඟ 2024 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා පෙ.ව. 08.51ට ඉතාමත් සුබ නිවාස නැකැතක් යෙදේ. ඉතා බලවත් ග්‍රහ පිහිටීමක් පවතින ඒ මොහොතේ නැඟෙනහිර දිශාව බලා නිවාස කටයුතු ආරම්භ කිරීම බෙහෙවින් සුබ වේ.එදින ග්‍රහචාරය හා පංචාංගය...
2024-04-11 18:30:00
  අඟහරු මීන රාශියට එයිඅභියෝග ජය ගැනීමේ නීච භංග රාජ යෝග බලය සියලු ලග්නවලට සෞරග්‍රහ මණ්ඩලයේ සෙනෙවියා හෙවත් භූමි පුත්‍ර අගහරු මේ මස 23 වැනිදා පෙරවරු 08.38ට බ්‍රහස්පති හිමි ජල රාශියක් වන මීනයට මිත්‍රශීලිව සංක්‍රමණය වෙයි.වෘෂභ, සිංහ,...
2024-04-04 18:30:00
මේ වර්ෂයේ යෙදෙන පළමු පූර්ණ සූර්යග්‍රහණය සිදු වන්නේ අප්‍රේල් මස 08 වැනිදා සඳුදා මෙරට වේලාවෙන් රෑ. 9.12 සිට 10.08 දක්වාය. ඈපා පංචාංග ලිතට අනුව මෙය මීන රාශියේ රේවතී නැකැතේ 3 වැනි පාදයේ සිදුවෙයි.සූර්ය ග්‍රහණයකින් යම් කිසි අශුභ බලපෑමක් ඇති වීමට...
2024-04-04 18:30:00
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය අරඹන මේ අලුත් අවුරුදු උදාව යෙදෙන මොහොතේ එනම් රාජ්‍ය වර්ෂ 2024ක් වූ උත්තරායනය, වසන්ත සෘතුවෙහි මීන, රවි 31 භාග මේෂ රාශිය, මේෂ නවාංශකය, බක්මහේ පුර සැටවක තිථිය අප්‍රේල් 13 රාත්‍රී 09.05ට ග්‍රහ යෝග...
2024-03-28 18:30:00
 අලුත් අවුරුද්ද එළැඹීමට අත්තේ තවත් දින පහළොවක් පමණයි. අන් කවරදාටත් වඩා මෙවර අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳව සමාජයේ සුවිශේෂී අවධානයක් යොමුව තිබෙනවා. ඒ රාත්‍රීයේදී අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර යෙදී තිබීම නිසයි. ඒ අනුව 13 වැනිදා...