වර්ෂ 2024 ක්වූ April 19 වැනිදා Friday
මනෝ තරංග, ශබ්ද තරංග හා දෘෂ්ටිපථ තරංග ඔස්සේ පුද්ගල ආකර්ෂණය ඇති කර ගැනීමට හැකිවේ. සිරුරේ භාෂාවද මෙයට ඉවහල් වේ. දෙනෙත්වලින් කාන්දු වන කිරණ (නෙත් සැර) අති ප්රබලය. එයට කදිම නිදසුනකි. ප්‍රමිලා බිසව හා දස්කොන් ආදරය.
දෙනෙත් වශීය –
ඕං කිරි...
උපන්නේ ඔබ අද නැකැතින් නම් සෞන්දර්ය අංශයෙන් නමක් දිනා ගැනීමේ වාසනාව තිබේ. විශේෂයෙන්ම සිරුරේ භාෂාව මඟින් නිරීක්ෂණය කරන විටදී අංග චලන භාව චලනයන්හි ප්‍රාසංගික රිද්ම රටා වියමනක් ගැබ් වී ඇත. කතා විලාසයෙන් අන්‍යයන් තමා වෙත ආකර්ෂණය කර ගැනීමට...
ඕං විදුගන සරස්වතී විදාන
ගුලිලිපන් නමඞ ඕං ගුලි ධාරනේස්වා හඞ
සිද්ධි සිද්ධි කරුගනම් මමය.
ක්‍රමය -
වතුරට 21 වර මතුරා උදේ සවස බොනු.
ඊටම ඕං නමෝ සරස්වතී භවනේ තිබූ එරන්දතී පොතයි. අද මම අතට ගත්තේ ලත් විද්යාධරණී ඒස්වාහඞ
...
“බෙදාගත්තු බත්පත කන්න බෑ ගල් දානවා.”
“අය්යෝ සෝමේ, අපේ නැන්දට නිදා ගන්න බෑ ඇඳෙන් ඇදලා දානවා.”
“ඇයි ගියා නේද නිමිත්තක් බලන්ඩ”
“ඔව්, ඔව් ඒකට කීවනේ මැරිච්ච ප්‍රාණකාරයෙක් තමයි එහෙම කරන්නෙ කියලා. උන්දෑ ජීවත් වෙලා ඉදිද්දී...
ශ්‍රී ලංකාව තුළ වෙසෙන බොහෝ පුද්ගලයන් ඒරාෂ්ඨක කාල වකවානුවලට ඉතා දැඩි බියක් දක්වන බව පෙනේ. එනම් ඔවුන් සිතා සිටින්නේ ඒරාෂ්ඨක කාල වකවානුවලදී “මරණය” ඇතුළු අතිශය අසුබ ප්‍රතිඵල පමණක් ලැබෙන බව ය. එහෙත් අපගේ අත්දැකීම්වලට අනුව ඉතා ප්‍රබල...
අද අප මේ ලබා දෙන්නේ යන්ත්‍ර මන්ත්‍ර ආදි ගුරුකම්වල යෙදෙන පුරාණ ඇදුරන් ඉතාම සුරක්ෂිතව තබාගෙන පරපුරේ ඇදුරන්ට පමණක් ලබා දෙන ඉතා බලවත් ජීවමක් වූ උතුම් කන්ද කුමාර ජීවමයි. ශ්‍රී ලංකාවේ සැදැහැවතුන් සහ බැතිමතුන් ඉතාම ගෞරවයෙන් වන්දනා කරන...
මෙතෙක් කතාව...
දුම්රිය ගමනක යෙදී සිටියදී හමු වුණුු ශක්තිමත් දෑතක් සහ ස්වල්ප රේඛා සහිත අත්ලක් මෙන්ම ගැඹුරු කැපුම් තුවාලයක් සහිත කඩවසම් අමුත්තකු වූ කොල්වින් මා වෙත පැමිණ රහසින් විමසුවේ බිරන්ඩිසිවලින් නෞකාවට නැඟුණු පසු ඔහුට...
අලි ගැට පේර මෙරට මෙන්ම පිටරටද ඉතා ජනප්‍රිය ගුණදායක පළතුරකි. එනිසාම අලිගැට පේර මඟින් සැකසිය හැකි රසවත් ආහාර ගණනාවකි. පලතුරක් ලෙස පමණක් නොව ක්‍රීම් (Cream) සිට ටෝස්ට්,පීසා (pizza) දක්වා ද සලාද සිට ස්මූති දක්වා ද අලිගැට පේර ජනප්‍රිය...
වර්තමානයේ ඡ්‍යොතිෂය සේවාලාභීන් බොහෝ දෙනෙක් තම කේන්දර ඡ්‍යොතිෂවේදීන් වෙතින් පරීක්ෂා කර ගැනීමේ දී තමාගේ ආර්ථික ශක්තිය හෙවත් ධන ශක්තිය කෙසේද? යන්න පිළිබඳව කරුණු විමසති. එයට ප්‍රධාන හේතුව නම් වර්තමානයේ මෙරට පවතින ආර්ථික අර්බුදයයි.
ඒ මාතෘකාව...
අධ්‍යාපනය, අධ්‍යාත්මය, වන්දනාව ආදිය වඩ වඩාත් සාර්ථක කර ගැනීම සඳහා භාවිත කළ හැකි පාෂාණ වර්ගයක් ලෙස මෙය යොදා ගත හැකියි. ඒ සඳහා ශරීරයේ ඉහළ ශක්ති චක්‍ර බලවත්වීම අත්‍යවශ්‍ය වේ. එසේ වුවත් ශීර්ෂ චක්‍රය (නැතහොත්) සහස්ර චක්‍රය බලවත් කරන මේ...
තමා හැර ගිය අය නැවත තමා වෙතට ගෙන්වා ගැනීමට අතිවිශාල මුදල් වැයකර එය ද අසාර්ථක වී ඇති ඔබට පහත දැක්වෙන ගුප්ත විද්‍යාවේ සඳහන් ඉපැරැණි පත්ඉරුවක සටහන් වූ ක්‍රමය යොදාගන්න. මේ ඉතාම බලගතු මන්ත්‍රවලින් ඔබ මෙතෙක් විශාල ලෙස කලකිරී පසුබෑම්වලට ලක්වී ඇත්නම් එය...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960