ලග්න පලාපල

2024-04-18 18:30:00
 මේෂතනතුරු වෙනසක් අමතර වියදම් බහුල කරමින් පවතින සතියක්වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයවගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරයි. අලුත් හිතවත්කම්වලට කටයුතු යෙදෙන බවක් පෙනේ. වෙනදාට වඩා...
2024-04-11 18:30:00
 මේෂඅලුත් දේ මිල දී ගැනීමක් අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක ලෙස කරගෙන යෑමට කටයුතු සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයසැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන කටයුතු කීපයක් යෙදේ. හිතවතකුගේ...
2024-04-04 18:30:00
මේෂඅලුත් දේ මිල දී ගැනීමක් තරමක් දුරට ගැටලුකාරී බවක් ඇති කරමින් සතිය ආරම්භ වන බවක් පෙන්නුම් කරයි. සඳු ග්‍රහයා මේ සතියේ 10, 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි. ඥාති හිතවත්කම් අලුත් කරන කාලයකි. එමෙන්ම අලුත් දේ මිලදී ගැනීමකටද කටයුතු උදා කරයි...
2024-03-28 18:30:00
 මේෂවගකීමකින් නිදහස් මිශ්‍ර ඵලදායක ලෙස ආරම්භ වන මේ සතියේ මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයමෙතෙක් පැවැති වගකීමකින් නිදහස සැලසෙන සතියකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි අන්දමේ කරුණු කීපයක්...
2024-03-21 18:30:00
 මේෂවිදෙස් ලැබීම්අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කරුණු සැලසෙමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවයන් මතින් මේ සතියේ ගමන් කරයි.ගෘහ ජීවිතයපැවැති ගැටලුකාරී බවකින් නිදහස්වීමට කරුණු ඇති කරයි....
2024-03-14 18:30:00
 මේෂදරුවකු පිළිබඳ සතුටක් වෙනදාට වඩා උදාසීන ගතිපැවතුම් ඇති කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබට මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවයන් මතිනි.ගෘහ ජීවිතයනීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. වෙනදාට වඩා සැනසිලිදායක බව අඩු...