සෝමසිරි කීස්තුරිආරච්චි

2020-07-23 18:30:00
දිගු කාලයක් තිස්සේ කළයුතු සංකල්පනාවක්ව පැවැති රටේ ආයුර්වේද විශ්ව විද්‍යාලයක් පිහිටුවීම පිළිබඳව වූ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වන අන්දමින් ගරු ජනාධිපතිතුමන්ගේ සෞභාගයේ ඉදිරි දැක්ම ප්‍රතිපත්ති මාලාවට ද, අනුකූල වන අන්දමේ සද්කාර්යයක් ලෙස රට තුළ...