සේයාරුව /සටහන විමලසේන නම්මුනි – නාත්තන්ඩිය සමූහ

2020-10-29 18:30:00
පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක පි‍්‍රයන්ත මහතාගේ ඉල්ලීමට අනුව මහවැව ශ්‍රී ධර්මාරාම මහා විද්‍යාලය ජාතිත පාසලක් බවට පත් කෙරිණ. එය සංකේතවත් කිරීමට විදුහල්භූමියේ දුර්ලභ ඔසු පැළ රෝපණය කිරීමක් සිදුවූ අවස්ථාවේ...