සාමවිනිසුරු – දේශීය වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම කිරිඉබ්බන්ආර සෙවනගල සාකච්ඡා කළේ සනත් ලෙනෝරා

2020-08-20 18:30:00
රාජ ජම්බු ලෙස පෙර රජදරුවන් ඉතාමත් ආදරයෙන් වැලැඳ ගත් පලතුරකි. ලංකාවේ සෑම වනාන්තරයකම වැවේ. තවද පහත රට තෙත් කලාපයේ මෙන්ම වියළි කලාපයේද දක්නට හැකිය. පුරාතනයේ පටන් මා දං ගසට තිබූ ඉහළම ඉහළ ගරුත්වය නිසා භාරතයට ජම්බුද්වීපය යන නම ලැබීය. මෙය...