වර්ෂ 2024 ක්වූ April 19 වැනිදා Friday
සාකච්ඡාකොට සකස් කළේ මාදම්පේ සමූහ ඒ.පී. ගුණරත්න
2021-01-07 18:30:00
දෙවියන්ගේ පලතුරක් ලෙස හින්දු ජනයා විසින් ඉතා ගෞරවයෙන් සලකනු ලබන ‘මා දං’ ඉතා රසවත් පලතුරකි. සංස්කෘත භාෂාවෙන් ’ජම්බු’ වශයෙන් හඳුන්වන අතර මෙයින් මධුර හෙවත් පැණි රස හෙයින් සියලු දෙනා ප්‍රිය කරන යන අදහස අර්ථවත් කරයි. කලක් ගම්බඳ ව මෙන් ම නාගරික...