සනත් ලෙනෝරා (දොස්තර ආර්.බී.ලෙනෝරා ඔසුතුරු පදනම)

2020-07-23 18:30:00
කුඹුක් ගහක් යට ඇති ළිඳ දියනෑමට ගුණය. මෙය පැරණි කාන්තාවන්ගේ මුවින් පිට වූ වචනයකි. ශ්‍රී අතීතයේ කාන්තාවන් කුඹුක් ගහක් යට ළිඳක් ඇත්නම් ඒ ළිඳ වෙත යන්නේ අමුතු සිසිලක් බලාපොරොත්තුවෙනි. නියං සමයකදී වුවත් ඉතාමත් සිසිල්ය. කුඹුක් හෙවත් අර්ජුන...