ශාස්ත්‍රාරවින්දවෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන

2020-08-20 18:30:00
අතීතයේ පටන් දේශිය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමවල භාවිතා වූ ඉතා වටිනා අගනා ඖෂධීය පැළෑටියක් ලෙස කතුරුපිල හැඳීන්විය හැකිය. පිල වර්ග රාශියක් දක්නට ලැබෙන අතර දේශීය වෛද්‍යවරුන්ගේ මතයට අනුව එම සෑම වර්ගයකම ඖෂධීය ගුණයේ සැලකිය යුතු වෙනස්කම් නොමැත....