විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ලක්ෂ්මී සේනාරත්න

2020-12-31 18:30:00
භග්න ආයුර්වේද මතානුව වර්ග දෙකකි. සන්ධියක සිදුවන්නේ සන්ධිභග්න යනුවෙන්ද, සන්ධිහැර අනෙක් තැනක සිදුවනුයේ කාණ්ඩභග්න යනුවෙන්ද හැඳින් වේ. වැටීම, තදවීම, පහරවැදීම, සතුන් ඇනීම, වෙඩි වැදීම යනාදී හේතු නිසා කාණ්ඩ භග්න හටගනී.මේවා වර්ග 12 කි. දිග...