විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ලක්ෂ්මි සේනාරත්න

2020-12-24 18:30:00
අප මුඛයෙන් ගන්නා ආහාර ගලනාලය තුළින් ආමාශයට ද ඉන්පසු ග්‍රහණිය, කුඩා අන්ත්‍රය සහ මහාන්ත්‍රය තුළින් ගමන් කර ගුද මාර්ගයෙන් අසූචි ලෙස ශරීරයෙන් බැහැර වේ. ආමාශයේදී ආහාර දිරවනු ලබන්නේ ‘පාචකපින’ නම් වූ ස්‍රාවය මඟිනි.නව්‍ය මාත්‍රා අනුව ආමාශයේ ඇති ස්...