වෑගොව්වේ ආතර් පියතිලක රාජසිංහපුරය

2020-10-08 18:30:00
විවාහය පිළිබඳ 07න් කියැවෙයි. 07 වැන්න හිමි ග්‍රහයාත් එම ග්‍රහයා සිටින රාශියත්, 07 වැන්නේ සිටින සහ දකින ග්‍රහයන් ගැනත් සලකා බලා විවාහය ගැන තීරණය කළ යුතුයි. 07 වැන්නේ ගුරු – ශනි වේ නම් විවාහය තරමක පමා වන්නේය. චන්ද්‍ර – බුධ, ගුරු, ශනි වේ...