රාජපුර වෙද මැදුරේ

2020-11-26 18:30:00
ලොව පුරා වාර්ෂිකව රෝගීන් හැටදාහක් පමණ ජලභීතිකාවෙන් මියයයි. දැනට ලංකාවේ සුනඛ ගහණය මිලියන තුනක් පමණ වන බව සෞඛ්‍ය වාර්තා මඟින් පෙන්වා දී ඇත. ඒ අනුව වර්ෂයකට මිලියන එකයි පහක් පමණ එන්නත් ලබාදෙන අතර, එක් ලක්ෂ පනස් දාහකට පමණ වඳ සැත්කම් ලබාදෙන බවද...