මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය මැණික් නේරංජනා හෙට්ටිආරච්චි සටහන එස්.එස්.එස්. ප්‍රනාන්දු

2020-08-06 18:30:00
දඹදෙණියේ රාජශි‍්‍රයට පත් පරාක්‍රමබාහු මහරජතුමා චන්ද්‍රභාණු නම් රජ කෙනෙකුගෙන් රට බේරාගැනීම සඳහා දෙවිනුවර උපුල්වන් දෙවියන්ට වූ භාරයක් ඔප්පු කිරීම සඳහා මෙම ඇසළ පෙරහර පවත්වා ඇත. දෙවිනුවර වැඩ සිටින උපුල්වන් දෙවියන්ට පවත්වන ඇසළ මහා පෙරහර මෙරට...