මොණරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය මැණික් නේරංජනා හෙට්ටිආරච්චි සටහන එස්.එස්.එස්. ප්‍රනාන්දු

2020-06-18 18:30:00
ශක්තිය, ප්‍රෝටීන, කැල්සියම්, යකඩ, මේද, පොස්පරස්, කාබොහයිඩ්රේඩ් ද විටමින් ද අඩංගු රතුලූනු පෝෂ්‍යදායි ඖෂධයකි. බඩගින්න අඩුබවට මළබද්ධයට අක්ෂි රෝගවලට ලිංගික ශක්තිය වර්ධනයට උගුරේ ආසාදනවලට විෂවලට සන්ධිගත රෝගවලට ආදී බොහෝ රෝගවලට ගුණදෙන ඖෂධයකි...