බත්තරමුල්ල පැළවත්ත රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය සුමිත් එම්.පී. රාජපුර සටහන බී.ඇල් පේ‍්‍රමරත්න

2020-10-29 18:30:00
 විශේෂයෙන් කුඹුරු වැඩ කරන අය ආරක්ෂාකාරිවීම වැදගත්ය. නිරන්තරයෙන්ම තෙත සහිත හා මඩ සහිත පොළොව ආශි‍්‍රතව අපිරිසුදු ජලය පෑගෙන අය ද ප්‍රවේසම් වීමට වග බලා ගත යුතුය. වගා වැඩෙහි හා කුඹුරුවල නිරත ගොවි මහතුන් බොහෝදෙනෙකු බුලත්විට සැපීමෙන් පසු...