බත්තරමුල්ල පැලවත්ත රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය සුමිත් එම්.පී.රාජපුර සටහන – බී.ඇල්. පේ‍්‍රමරත්න

2020-10-29 18:30:00
දිවි ඇති තුරා ආබාධිතව සිටීමට හෝ නැතහොත් මරණයට පත්වීමට ඉඩ ඇති. ලෝක ආඝාත දිනය ඔක්තෝබර් 29 දිනට යෙදී තිබුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.ඇස් නොපෙනී යාම, කන් නෑසීම, සමෙහි ඇතිවන අසාමාන්‍ය වේදනාව, හිරිවැටීම, ඇවිදීමේදී පාදගත අප්‍රාණිකත්වයක් මුහුණ හෝ කට...