පොල්ගොල්ල ශාස්ත්‍රරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන

2020-08-13 18:30:00
පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සපිරි සමතුලිත ආහාරය ශරීරයේ ප්‍රාණවත් බව, පුෂ්ටිමත් බව, ශරීර බලය, බුද්ධිමත් බව, සතුටට මෙන්ම නිරෝගී බවද ලබාදෙන අතර ආහාර විධිමත් ලෙස නොගැනීම බොහෝ රෝග ඇතිවීමට ද හේතු වේ.මෙසේ අප ගනු ලබන ආහාර අතුරින් ප්‍රධාන ආහාර වනුයේ ධාන්‍...