පී.ඒ.කපුරුබණ්ඩාර ආරච්චි තලාතුඔය විශේෂ

2020-10-08 18:30:00
වර්තමාන සමාජය සම්පූර්ණයෙන්ම වාගේ බටහිර ආහාර රටාවට ඇබ්බැහි වෙමින් පවතී. නගරබද ජනයා පමණක් නොව ගම්බද ජනතාව මෙයට ගොදුරු වී ඇත. කෘත්‍රිම වර්ණකාරක, පැණි රස කාරක, කල්තබා ගැනීමට යොදන විවිධ රසායනික ද්‍රව්‍ය මෙම ආහාරවල අඩංගුය. එයින් විවිධ ආහාර...