පියසිරි අමිල සිත් යාපා

2020-11-26 18:30:00
ඉදිමීම් ඉදිමුම බැසීමට1) හුණු, ගොරක සමව ගෙන මුත්‍රාවලින් අඹරා ඉදිමුම වසා ගාන්න.2) බේත් එරඬු කොළ, වරා කොළ, කහ ලුණු දමා කොටා මලවා බඳින්න.උණෙන් ආ ඉදිමුමටඅරළු හත් කළඳයි,කෝමාරිකා හත් කළඳයි. කරුංකා පුවක් දස කළඳයි. ගෝ මුත්‍ර, නැලියෙන් 6 ක් ගෙන...
2020-11-19 18:30:00
අළුහම්ශුද්ධ ගෙන්දගම් , වියන් දුඹුළු යන දෙවගය අබ තෙලින් විධිසේ අඹරා ගෙන ගෑමෙන් අළුහම්. , බිබිලි ඇදිය නැසේ.කඩුවේගන් අරලිය කිරි පොල් කිරට දමා අව්වේ තබා තෙල් සිඳ ගාන්න.කඩුවේගන් කිතුල් හකුරු, මිදුණු කිරි, ඉදුණු පූවාලු ගෙඩි එක පමණට ගෙන එකට අඹරා...
2020-09-24 18:30:00
විෂවීම - මී විෂට - ඇසළ මුල්, නිල් කටරොලු මුල්, තල මුල් කෂාය ගිතෙල් මී පැණි සමඟ දෙන්න. මුදු කරවැල් විෂට - ඇසළ දළු කොටා දොඩම් ඇඹුලින් තම්බා සුණු සාලේ බත් මැදට තබා කෑමට දෙන්න. මෙය විෂ නසනසන අතර මෘදු විරේකයක්ද වෙයි. පත්තෑ විෂට -...