පාරම්පරික ඡ්‍යොතිෂවේදී /ගුප්තවේදී සම්මාන /සහතික ලාභී ඡ්‍යොතිෂ ශාස්ත්‍ර ප්‍රදීප මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න මොරටුව

2020-09-10 18:30:00
ගුරු නැත්නම් බ්‍රහස්පති තමයි ශිල්පයට අධිපතියා.  මෙයාගේ වාහනය නරයා නැත්නම් මනුෂ්‍යයා ඇවිදින්නෙ මිනිස් කර උඩ. මෙයා ඉන්න දිශාව ඊසාන .මේ පැත්තට මාරයා වත් එන්නෙ නැහැ. බයයි. ඊසාන මරු නැති දිශාව. උතුරටත් නැගෙනහිරටත් අතර. අම්මේ මම මේ පාර...