පාරම්පරික ඡ්‍යොතිෂවේදී /ගුප්තවේදී සම්මාන /සහතික ලාභි ජ්‍යෝතිෂ ශාස්ත්‍ර ප්‍රදීප මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න මොරටුව

2020-08-20 18:30:00
ඡ්‍යොතිෂය වගේම ඉපැරණි විද්‍යාවක් තමයි ගුප්ත විද්‍යාව. ලෝකය තාක්ෂණයෙන් දියුණුව ලැබීමේදී මේ ගුප්ත විද්‍යාව ක්‍රමයෙන් වඳ වුණා කිව්වොත් නිවැරදියි. ඕනෑම දෙයක් එහෙමයි. ඕනෑම දෙයක් විනිවිදභාවය නම් ඒ ගැන කාගේත් විශ්වාසය ඇතිවනවා. ඒකට උදාහරණ ඕනතරම්...