පාරම්පරික අක්ෂිරෝග විශේෂඥ වෛද්‍යනී ආයුර්වේද කීර්ති සුසිලා නාලිනී ගොඩලියද්ද

2020-11-05 18:30:00
පසුගිය සතිය හා සම්බන්ධයිසිව්වන පටලයෙහි දෝෂය ඇති විටෙක දැකීම් වසාලන සිව්වෙනි පටලයෙහි දෝෂය ඇති වූ විට එය ‘තිමිරය’ නම් ලත් රෝගය වේ. මෙම ලක්ෂණ පහළ වූ කල ඉදිරියට ඉන්ද්‍රිය ශක්තිය නැතිවේ.දරුණු නොවු රෝගය ඇති කල්හි අහසෙහි හිරු, සඳු, තාරකා පැහැදිලි...
2020-10-29 18:30:00
අපගේ දෙනෙත සුරක්ෂිතව තබා ගැනීමට නම් එයට පිළිපැදිය යුතු කාරණා කටයුතු බොහොමයක් පවතී. ඒවා අනුගමනය කිරීමෙන් ඇස් පෙනීම දියුණු කර ගැනීමත්, ඇස් පෙනීමේ දුර්වලතා මඟ හැරගැනීමත් සිදුකරගත හැකිය. මොනවාද ඒ කාරණා අපි ඒ ගැන විමසා බලමු.අධික අව් රශ්මියෙන්...