ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී බුලත්සිංහල

2020-08-06 18:30:00
  මේෂ ලග්නය මේෂ ලග්නයට යෝගකාරක ගුරු භාග්‍ය ස්ථානගතව හතර අධිපති සඳු සමඟ ආරම්භ වන මෙම කාලය සුබදායක වේ. පූර්ව පුණ්‍යස්ථානය අධිපති යෝගකාරක රවි තුන්වැන්න හා හය අධිපති බුධ සමඟ හතරවැන්නේ ගමන් ගනී. ලග්නාධිපති කුජ, අගෝස්තු 16 වන දින...