ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී ගොඩගම ජයසේන ජයසිංහ

2021-01-14 18:30:00
නිවාස සෑම මනුෂ්‍යයෙකුගේම මූලික අවශ්‍යතාවයන්ගෙන් එකකි. නිවසක් සෑදීමේදී විශේෂයෙන් ගෘහ මූලිකයාට විපත් දෙන නැකත් ද ඇත. මෙහිදී නව නිවසේ වැඩ ආරම්භයේ සිටම නිවාස හිමියාට මාරක අපල දෙයි. එසේ මාරක දෙන ග්‍රහ බල ලුහුඬින් මෙන්න.මේෂ ලග්නයෙන් ඉපිද නිවාසවල...