ප්‍රවිණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු ටී. හෙන්රි බෙම්මුල්ල

2020-10-29 18:30:00
දාරක සම්පත් හිමිකර ගැනීමට වාසනාව තිබේ ද යන්න කේන්ද්‍රයේ 5 වැන්න උපකාරක වේ. සමහර විට දරු සම්පත් අහිමිවීමට සැමියාගේ සරු බීජ ඍණ තත්වයේ තිබීම හේතු කාරක වන්නේය.පිරිමියෙකු වැඩිවියට පත් වූ විට ඔහුගේ සිරුරේ ශුක්‍රාණු හටගන්නේ ලක්ෂ කෝටි ගානකි. එහෙත්...