නුගේගොඩ.

2020-12-17 18:30:00
සන්ධි පහක් හෝ ඊට වැඩියෙන් පීඩාවීම බහුසන්ධි ඉදිමුම (Polyanrthritis) යනුවෙන් හැඳින්වේ. මෙහිදී සන්ධි ඉදිමීම අත්පා දෙකේ සමානව ඇතිවීද? විශාල සහ කුඩා සන්ධි එක්වර පීඩාවීද? සන්ධිය අවට පීඩාවන් තිබේ ද? සන්ධිය හැර වෙනත් තැනක් පීඩාවීද? යනාදි කරුණු...