නම්බාදළුවේ ජ්‍යෙතිෂවේදී සෝමපාල විජේසූරිය

2020-11-05 18:30:00
රවි සිටි නැකත අනුවද කුජ, රාහු සිටි නැකැත් අනුව ද රෙහෙන නැකත මුල් කොට ගණිත චක්‍රය අනුවද ගැලපෙන මෙම නැකත ළිං කැපීමට ඉතා යෝග්‍ය වේ. මිහිරි රසැති ජලය ලැබෙන අතර ඉක්මනින්ම වතුර ද හමුවේ. මෙදින සිද්ධි යෝගයද පවතී. සියලු වැඩ කටයුතු සාර්ථක වේ.2020...