දේශබන්දු කාන්ති මදුරප්පෙරුම

2020-11-12 18:30:00
ශරීරය දුර්වල වීම, සුළු ක්‍රියාවකින් පවා වෙහෙසවීම, භ්‍රමණය, මුර්ජාව, පිපාසය, දාහය, දෙඩවීම, ශරීරය පාණ්ඩු පැහැ වීම, රක්ත හීනතාවය, අලස බව, අවට අඳුර පැතිරුකාක් මෙන් පෙනීම, වන්ධ්‍යාභාවය.ඔසප් කාලයේ හෝ එසේ නොවන කල අසාමාන්‍ය ලෙස යෝනිය මගින් අධිකව...