ටී. හෙන්රි බෙම්මුල්ල.

2020-11-12 18:30:00
සඳු ශුක්‍ර යහපත් නම් විවාහයට යහපත් ය. ග්‍රහයන් දෙදෙනාම ස්ත්‍රී ග්‍රහයින් නිසා තවත් හොඳ ය. බුධ ශුක්‍ර යහපත් නැත. පැති දෙකකය. ශුක්‍ර ගුරු ද විවාහයට එතරරම් සුබ නැත. ශුක්‍රගේ කාම වේගය ගුරු පාලනය කරයි. දෙදෙනාගෙන් එක් අයෙක් අතිධාවන මහා...