ටී. එම්. කුලරත්න මනෝවිද්‍යා උපදේශක සහ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කර්තෘ - වෛද්‍ය ඡ්‍යොතිෂ ග්‍රන්ථය

2020-11-26 18:30:00
වසර 2500 කටත් වඩා පැරණි ලංකාවේ ග්‍රාමීය කෘෂිකාර්මික කටයුතු විමර්ශනය කිරීමේදී පෙනීයන්නේ වගා කටයුතු සහ ඡ්‍යොතිෂය අතර මනා සබඳතාවයක් පැවති බවයි.එසේම එය ග්‍රාමීය සංස්කෘතිය සමඟ ද ප්‍රශස්ත ලෙස සුසංයෝජනය වී පැවතුණි. මේ නිසාම එවකට කාබනික පොහොර...