ජ්‍යෙතිෂ රත්නාකර ගීතිකා සමරතුංග සැකසුම - ධම්මිකා රාජපක්ෂ

2020-10-29 18:30:00
මෙරට පිරිමින්ගෙන් බොහෝ දෙනකු මත්පැන් පානයට අවතීර්ණ වී සිටින හෙයින් යුගදිවියට එළැඹීමට පෙර ඒ් පිළිබඳව වැඩි අවදානයක් යොමු කළ යුතුව ඇත.තමාගේ සහකරු මත්පැනට ගිජු, මත්පැන් ලෝලියෙකු වුවහොත් යුග දිවිය සාර්ථක අන්දමින් ගෙන යාමට බලවත් බාධාවක් වනු ඇත....