ඡ්‍යොතිෂ ශාස්ත්‍ර ප්‍රදීප මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න මොරටුව

2020-08-13 18:30:00
මනුෂ්‍යත්වයක් ලැබීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ කියල පැරණි කතාවක් කොච්චරවත් අහල ඇති. එහෙම කිව්වේ එසේ සිදුවීමක් කොච්චර දුර්ලභ කාර්යයක් ද කියල හඳුන්වාදීමට කිව්වොත් වැරදි නැහැ. ලොව ඉපදුන ඉපදෙන හැම කෙනෙක්ම වාසනාවන්තයි. මෙහෙම...