ඡ්‍යොතිෂ ශාස්ත්‍රවේදී විශ්‍රාමික විදුහල්පති එම්.ජී. යූ.රාජපක්ෂ

2020-09-03 18:30:00
ශක වර්ෂ 1942 කන්‍යා රවිය 2020 සැප්තැම්බර් මස 16 වෙනි දින 19.08 පැයට හිරු කන්‍යා රාශියට පැමිණීමෙන් උදාවන අතර, එය ඔක්තෝම්බර් මස 17 වෙනි දින 07.05 පැය වනතුරු පවතී. මෙම මාසය තුළ සිදුවන ග්‍රහචාරය අනුව දක්නට ලැබෙන විශේෂත්වය නම් මෙම වර්ෂය...