ඡ්‍යොතිෂවේදී ගොඩගම ජයසේන ජයසිංහ

2020-06-25 18:30:00
රවිට :– පද්මරාග මැණික් රනින් නෙළුම් මලක්, රත්රන්, රතුරෙදි, තිරිඟු වලින් සාදන කෑම පරිප්පු, සීනි, වසුපැටියා සමඟ එළදෙනක්, රත්හඳුන් නෙළුම් මල් ( රතු ඉතා හොඳයි) සඳුට :– රිදී, මුතු, රත්රන්, හාල් පිරවූ පාත්‍රයක් සුදුරෙදි, දීකිරි, හක්ගෙඩිය,...