ඡ්‍යොතිෂවේදිනී එස්.එච්.වංසා ද සිල්වා මාදින්නාගොඩ

2020-07-02 18:30:00
විවාහ / නිවාස මෙන්ම වගා කටයුතු වලට ද ශුභ වේ. සැප්තැම්බර් 04 වැනි ශුක්‍ර දින – උත්‍රපුටුප නැකත – ද්වජ යෝග බලයයි. විසිතුරු මල් වගා හා වෙළඳ කටයුතු වලට ඉතාම භාග්‍ය සම්පන්න වේ. සූ.උ. 6.03 ට වේ. සඳහන් වේලාවේ කටයුතු ආරම්භ කරන්න. සියලු කරුණු වලටම...