ඡ්‍යොතිශාස්ත්‍රඥ හා වාස්තු විද්‍යාඥ ගාමිණී අජිත් සෙනෙවිරත්න

2021-01-07 18:30:00
දරුවන් පිළිබඳ බැලීමට කේන්ද්‍රයක පස්වැන්න පරීක්ෂා කළ යුතු ය.මෙම ස්ථානයේ සිටින ග්‍රහයින් පහ අධිපතියා සමඟ සිටින ග්‍රහයා හෝ ග්‍රහයින් පස්වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ටි බැලිය යුතු ය. තවද පුත්‍ර කාරක ගුරු ගැනද බැලිය යුතු යි.ප්‍රථම දරුවා පුතෙක් වන...