කෝනාරා එම්.ගුණපාල (බංගදෙණිය සමූහ)

2020-12-24 18:30:00
ශ්‍රී ලංකාවේ වසංගත රෝග පිළිබඳ ඉතිහාසය ඉතා ඈත අතීතය දක්වා දිවයන්නකි. ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළි වන ආකාරයට වලගම්බා රජු දවස රෝබිය වසංගත සමඟ ඇති වූ බැමිනිටියා සාය ගැන වාර්තා වේ.එමෙන්ම පොළොන්නරු යුගයෙන් පසු රාජධානි වයඹ දෙසට සංක්‍රමණය වූයේ...