කැලණිය විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය අධිකාරිනි හා විදුහල්පතිනි වෛද්‍ය විශාරද පණ්ඩිත විනීතා කල්‍යාණි පතිරාජ

2020-11-19 18:30:00
කොරෝනා වසංගත රෝගය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයටවත් ප්‍රතිකාරයක් නොමැති මෙවන් අවධියක ආයුර්වේද වෙදකම හෝ දේශීය පාරම්පරික හෝ වෛද්‍ය කර්මවලින් ජනතාවට යම් ප්‍රතිඵලයක් ලබා ගත හැකි නම් අවස්ථාවේ හැටියට මහත් සහනයක් වනු ඇත. මෙහිදී වෛද්‍ය ක්‍රමය කුමක්...