කලාභූෂණ ඡ්‍යොතිෂවේදී සෝමපාල විජේසූරිය නිට්ටඹුව

2020-12-31 18:30:00
මේෂඋරුම හිමිකම් ලැබේනව වසර ආරම්භයේදී ලග්නාධිපති කුජ ලග්නයේ ස්වක්ෂේත්‍ර බලයෙන් ඇත. රුචක යෝගය ද උදාව පවතී. චිත්ත ධෛර්යයෙන් යුක්ත වන අතර උත්සාහයෙන් දියුණුව ඇතිකර ගත හැකිය.ලග්නයේ ස්වක්ෂේත්‍ර බලයෙන් සිටින කුජ වක්‍ර වීමකින් තොරව දෙසැම්බර් දක්වා...