කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන

2021-01-21 18:30:00
දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද ඖෂධයක් වශයෙන් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් වශයෙන් වැල්මදට හැඳීන්වීමට පුළුවන. මදට යනු මංජිෂ්ඨා යන නාමයෙන් බි¼දී ආ හෙළ වදනයි. මදට හෙවත් මදටිය යනුවෙන් ගැනෙන ගස් වර්ගයක්ද ඇති නිසා මෙම...
2021-01-14 18:30:00
අප ජීවත් වන පරිසරයේ දක්නට ලැබෙන තුරුලතා අතුරින් බොහෝමයක් ඉතා හොඳීන් හඳුනන අතර සීමිත ප්‍රමාණයක් පිළිබඳ නිසි අවබෝධයක් අප හට නැත්තේ ය. එසේ වුවද හොඳීන් විමසා බැලුවහොත් පෙනී යන්නේ අපට දක්නට ලැබෙන සියලුම ශාකයන්ගේ කුමන හෝ ප්‍රයෝජනයක් ලැබෙන බවයි....
2021-01-07 18:30:00
වර්තමානයේ බොහෝ සෙයින් කතා කරනු ලබන ද්‍රව්‍යයක් ලෙස ‘සාදික්කා’ හැඳීන්විය හැකිය. කුළු බඩු විශේෂයක් ලෙස ආහාර රසවත් කිරීමටත්, අරිෂ්ඨ, ආසව, ගුලි, තෛල, චුර්ණ ආදිය සංස්කරණයේ දී නැතිවම බැරි ඖෂධ ද්‍රව්‍යයක් ලෙසත් සාදික්කා බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගනු...
2020-12-24 18:30:00
විශේෂයන් ගලගණ්ඩ, ගණ්ඩමාල ආදී රෝගයන් සඳහා විශිෂ්ට ගුණ ලබාදෙන වටිනා ඖෂධීය ශාකයක් වන කොබෝලීල ශාකයෙන් ලැබෙන ප්‍රයෝජන අති මහත් වෙයි. මෙනිසා පාරිසරික අලංකාරයට වඩා ඖෂධීය වටිනාකම ගැන සලකා කොබෝලීල ශාකය වැවීම හා ආරක්ෂාව වැදගත් වේ.මෙම කොබෝලීල ශාකයේ...
2020-12-17 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේදී ළමාරෝග චිකිත්සාව සඳහා ලැබෙනුයේ විශේෂ ස්ථානයකි. එයට හේතුව ළමාරෝග චිකිත්සාව අනෙක් චිකිත්සාවන්ට වඩා විශේෂ තත්ත්වයක් ගනු ලබන හෙයිනි. බාල, තරුණ, මහලු යන ත්‍රිවිධ කාලය අතුරින් බාල කාලය තුළ...
2020-12-10 18:30:00
අප ජීවත් වන පරිසරය තුළ ඇති ඖෂධ පැළෑටි වලින් වැඩි ප්‍රමාණයක් හඳුනන අය සිටිනුයේ ඉතා අල්ප ප්‍රමාණයකි. එයට හේතු වී ඇත්තේ ඒ පිළිබඳ දක්වන ඇල්ම සහ අවධානය අඩුවීම නිසා ය. එසේ වුවද අප ජීවත්වන පරිසරයේ ඇති වෘක්ෂලතා දෙස ඉතා හොඳීන් පරීක්ෂා කර බැලුවහොත්...