කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන

2020-10-08 18:30:00
වර්තමාන සමාජය තුළ බොහෝදෙනා අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතාවලින් වැඩි ප්‍රමාණයක් පිළිබඳව නිසි අවබෝධයකින් තොර වූවෝය.අතීතයේ මෙහි විසූ සියලු ම දෙනා පාහේ අවට පරිසරයේ දක්නට ලැබෙන ගහ කොළ හා සතා සිව්පාවා ගැන හොඳ අවබෝධයකින් යුතු වූවෝය.අප රටේ...
2020-09-24 18:30:00
ආයුර්වේදයේ දැක්වෙන අංග අට තුළින් එක් වැදගත් තන්ත්‍රයක් වනුයේ වාජීකරණ තන්ත්‍රයයි. නැති වී ගිය, පිරිහී ගිය පුරුෂ ශක්තිය නැවත ඇතිකිරීම සඳහා කළ යුතු කාර්යයන් පිළිබඳව උගන්වන තන්ත්‍රය වාජීකරණ තන්ත්‍රයයි. ලිංගික දුබලතා නිසා වත්මන් සමාජය තුළ පීඩා...
2020-09-17 18:30:00
ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන් ද වැදගත් වන ශාකයක් ලෙස ‘කොක්මොට’ හැඳීන්විය හැකිය. ශ්‍රී ලංකාවට ආවේනික ශාකයක් ලෙස හඳුන්වනු ලබන මෙම ශාකය රතු දත්ත පොතට අනුව වඳවීමේ තර්ජනයට බඳුන් වූ ශාකයකි. දැනට මෙම ශාකය වඳවීමේ තර්ජනයට භාජනය වී ඇත්තේ බොහෝදෙනා...
2020-09-10 18:30:00
අප අවට පරිසරය තුළ දක්නට ලැබෙන තුරු ලතා අතුරින් ඉතා වැඩි ප්‍රමාණයක් කුමක් හෝ රෝගයක් සඳහා යොදනු ලබන ඖෂධ සංයෝග අඩංගු වේ. දේශීය වෛද්‍ය ක්‍රමයේ සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ යෙදෙන මේ ඖෂධ යෝග සඳහා නැතිවම බැරි ඖෂධ ද්‍රව්‍යයක් වශයෙන් කිරිඳී ශාකය...
2020-08-27 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දි ඖෂධ යෝග සඳහා ගනු ලබන කඳුලැස්ස පැළෑටිය සුදු කබර ඇතුළු රෝග රැසකට ගුණ දෙන අගනා ඖෂධයකි. කඳුලැස්ස, ශාක ලෝකයේ දක්නට ලැබෙන පැළෑටි කාණ්ඩයක් වන මාංශභක්ෂක පැළෑටි කාණ්ඩයට අයත් වන එක් පැළෑටියකි.ඇතැම් ශාක වර්ග සොබාදහමින්...
2020-08-06 18:30:00
බොහෝදෙනා හොඳීන් හඳුනනු ලබන දිවිකදුරු ශාකය ඖෂධීය වශයෙන් ඉතා වැදගත් වන ශාකයක් ලෙස හැඳීන්විය හැකිය. දේශීය වෛද්‍ය ක්‍රමයේ දක්නට ලැබෙන ගෙඩි වෙදකමේද එසේම සර්ප විෂ වෙදකමේද යොදාගනු ලබන ඖෂධීය ශාකයක් වන ‘දිවිකදුරු’ භූත විද්‍යාවේදී ද යොදාගනු ලබයි....