උපදෙස් හිටපු වෛද්‍ය නිලධාරි දිවුලපිටියේ මධ්‍යම බෙහෙත් ශාලාව ජයන්ති කුරේ

2020-06-18 18:30:00
ලොව ආර්ථික දුර්වලතා ඇති රටවල දරුවන්ට බහුලව හටගන්නා මෙම රෝගය දියුණුූ වෙමින් පවතින ශ්‍රී ලංකාව ඇතුළු රටවල්හි දරුවන් අතරද පවතී. එම නිසා මෙම රෝගය පෝෂණ ඌණතාව මූලිකව හටගන්නා  රෝගයක් බව පැහැදිලිය. මෙයින් වැළකීම සඳහා නිරතුරුවම වර්ධනය වන...