ආර්.බී. ලෙනෝරා පදනම ආර්.සනත් ලෙනෝරා

2020-10-22 18:30:00
මොළයේ ක්‍රියාකාරීත්වයට ගුණයෙන් පිරුණු පළා වර්ගයකි ගොටුකොළ. මහලු. තරුණ, ළමා කාටත් ගුණ දේ. පණු රෝග සමනයට ගොටුකොළවලින් ලැබෙන සහනය අපමණ ය.යහපත් නින්දකට මග පාදන ඖෂධයකි. ගොටුකොළ නිතර නිතර දිනපතා ආහාරයට ගැනීමෙන් තරුණ අයගේ තරුණකම ආරක්ෂා වේ. පළා...