ආයුර්වේද වෛද්‍ය සුමිත්‍රා සමරසිංහ සටහන ටෙක්ලා පද්මිණී

2020-06-18 18:30:00
බෝවන රෝග පිළිබඳ ව අපි විශේෂයෙන් අවධානය යොමු කරමින් සිටිමු. බෝනොවන රෝග අමතකර දමන්නේ පවත්නා ලෝක  තත්තවය යටතේ බියෙනි. බෝනොවන රෝග අමතක කර දැමීම සෞඛ්‍යයට හිතකර නොවේ. ඉන් අත්වන ප්‍රතිපල දිගුකාලිය. පවතින තත්ත්වයට මුහුණ දෙමින් බෝ නොවන රෝග...