ආයුර්වේද වෛද්‍ය මැණික් නේරංජනා හෙට්ටිආරච්චි සටහන – බී.ඇල්. පේ‍්‍රමරත්න

2020-10-22 18:30:00
අද සමාජයේ වැඩි දෙනකු පීඩා විඳින රෝගයක් ලෙස උර හිස් වේදනාව පත්ව ඇත. ඒ අත් දෙකම හෝ එක අතක් එසවීමේදී ඇතිවන වේදනාවයි. උරහිස් සන්ධි ආශි‍්‍රතව හැදෙන මෙම රෝගය කොයි මොහොතේදී හෝ අධික වේදනාවට පත් කරවන්නකි. ටිකෙක් ටික මතුවන මෙම රෝගය ගැන...