ආයුර්වේද වෛද්‍ය කීර්ති ශ්‍රී ජාතුංග සටහන – ඒ.ටී. ගුණරත්න

2020-10-29 18:30:00
ආයුෂ විදීම යනු ආයුර්වේදයයි. නිරෝගි අයගේ නිරෝගිකම ආරක්ෂා කිරිම රෝගී අයගේ රෝග සුවපත් කිරීම ආයුර්වේදයේ ප්‍රයෝජනයයි. අපත්‍යය ආහාර විහරණ, ගැනීමෙන් ශරීරයේ දෝෂ,ධාතු මළ දූෂිත වී ලෙඩ රෝග ඇතිවෙයි. අප කථාකරන මුඛ රෝගයටද ප්‍රධානහේතුව එයයි.මුඛ රෝග...