වර්ෂ 2024 ක්වූ April 19 වැනිදා Friday
ආයුර්වේද විශාරද පණ්ඩිත ශාස්ත්‍රපති ජගත්සීල කුලතිලක
2020-08-13 18:30:00
විෂය මාලාව සිද්ධායුර්වේද විද්‍යාලයේ අධ්‍යාපන විෂය මාලාව ඉතා පුළුල් වූවකි. විෂය 25 ක් පමණ පාඨමාලාවට අයත් ය. ත්‍රිදෝෂ තත්ත්වය සහිත ශාරීර ක්‍රියා විඥානය රෝග විඥානය ද්‍රව්‍යගුණ විඥානය පරිභාෂා (භෙෂජ කල්පනා සහිත) ...