ආයුර්වේද කීර්ති ශ්‍රී ජයතුංග සමඟ සාකච්ඡා කොට සකස් කළේ මාදම්පේ සමූහ - ඒ.පී. ගුණරත්න.

2020-10-01 18:30:00
ආයුෂ විඳීම යනු ආයුර්වේදයයි. නිරෝගී අයගේ නිරෝගීකම ආරක්ෂා කිරීම, රෝගී අයගේ රෝග සුවපත් කිරීම ආයුර්වේදයේ ප්‍රයෝජනයයි. අපත්‍ය ආහාර විහරණ ගැනීමෙන් ශරීරයේ දෝෂ, ධාතු මල දූෂිත වී ලෙඩ රෝග ඇතිවෙයි. අප කතා කරන මුඛ රෝගවලට ද ප්‍රධාන හේතුව එයයි. මුඛ...